(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්වැනි මරණය වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එසේ මරණයට පත්ව ඇත්තේ කුරුවිට ග්‍රාම නිලධාරී වසමේ මලව ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි විවාහක කාන්තාවකි.
ඇය රත්නපුර මහ රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ සිටියදී පෙරේදා 11දා රාත්‍රී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
දැනට කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මරණ තුනෙන් දෙකක්ම කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ වීම විශේෂයකි.
කුරුවිට සිනමාහල පාරෙන් මීට දින කිහිපයකට පෙර මරණයක් වාර්තාවිය.
පසුගිය 10 දින කුරුවිට ශාන්තිපුර ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක් ද කෝවිඩ් 19 හේතුවෙන් මියගොස් තිබුණි. ඒ අනුව සතියක කාලයක් තුල කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කෝවිඩ් 19 ආසාදිතවීම හේතුවෙන් මරණ තුනක් සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුරුවිටින් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි