
(අනීෂා මානගේ)
වලස්මුල්ල කිරම නවනැලිය ප්‍රදේශයේ කුරුඳු වගාකර තිබූ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් අද (10) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
කුරුඳු වගා කර තිබූ පෞද්ගලික ඉඩමක් එළිපෙහෙළි කිරීමේදී මෙම අත්බෝම්බය අද දහවල් සොයාගෙන තිබිණි.
ඉඩමේ හිමිකරු විසින් මේ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර මෙම අත්බොම්බය එම ස්ථානයට පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගෙන නොමැත.
වලස්මුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුරුඳු ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී