IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිරිඳිවැල සතොසේ දෙකකට කොරෝනා

(උපාලි රණවීර)

කිරිඳිවැල සතොස වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදනයවීමෙන් එම වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 15 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයට  යොමු කරන බව ද සෞඛ්‍ය පරික්ෂක ඩ්.ඒ. බණ්ඩාරනායක මහතා පැවැසීය.

එම ප්‍රදේශවල සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙම ආසාදිතයන් තහවුරු වී ඇත.



අදහස් (0)

කිරිඳිවැල සතොසේ දෙකකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site