( ප්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක දිප්පිටිය නගරයේ කොවිඩ් සෞඛ්‍ය නීති කඩ කරමින් කටයුතු කළ වෙළෙදුන් ,රථ වාහන රියදුරන් ,හා නගරයට පැමිණ සිටි පාරිභෝගිකයින් ඇතුළු පුද්ගලයන් විසි දෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව අරණායක පොලීසිය කියයි
මුඛ ආවරණ නොමැතිව වෙළදාම් කළ වෙළෙදුන්, ත්‍රීරෝද රථ රියදුරන්, හා නගරයට බඩු මිළදී ගැනීම සදහා පැමිණි පුද්ගලයින්ද ඇතුළුව විසි දෙනෙකුට කොවිඩ් සෞඛ්‍ය නීති ඩ කිරීම යටතේ නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික පනාවෙල මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක හරිස්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරී කඩායමක් මෙම වැටලීම සිදු කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා නීතී කැඩූ 20 කට නඩු