IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කරන්දෙණියේ සතිපොළ හෙට සිට විවෘත කරයි


(එම් .සුසිල් ප්‍රියන්ත)

කොරෝනා දෙවැනි රැල්ලත් සමගම මෙතෙක් වසා දැමුණු කරන්දෙණියේ සති පොළ හෙට (11)සිට පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කරන්දෙණිය ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණී අමරවංශ මහතාගේ අදහසකට අනුව එම ප්‍රාදේශීය සභාවේ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකගතාවයෙන් මේ සති පොළවල් විවෘත කෙරේ.

ඒ අනුව සිය  ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන සති පොළ දෙකක් වන ඌරගස්මංහන්දිය සිකුරාදා සති පොළ හා මහඒදණ්ඩ සදුදා සති පොළ මෙසේ විවෘත කෙරෙන කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ මහතා කීවේය.

මෙය ක්‍රියාවට නංවමින් හෙට (11) සිට  ඌරගස්මංහන්දිය සති පොළ විවෘත කෙරෙන බවත් ලබන සදුදා (14) සිට
 මහඒදණ්ඩ සති පොළත් පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කෙරෙන බවත් අමරවංශ මහතා කීවේය.



අදහස් (0)

කරන්දෙණියේ සතිපොළ හෙට සිට විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site