( පැතුම් දර්ශන)
කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද(03) දහවල් අනුරාධපුර- පදවිය මාර්ගය අවහිර කරමින් සමාධීගම ප්‍රජාශාලාව අසලදී උද්ගෝෂණයක නිරත වුහ.
මෙම උද්ගොගෝෂනය සදහා රඹකැපූවැව,ගලවැව,සමාධිගම,මහනැටියාව,මීගහවැව,ඊතල්විද්දවැව, පුලියන්කුලම යන ප්‍රදේශවල ජනතාව සහභාගි වී සිටි අතර උද්ගෝෂණය ආරම්භ කොට සුළු මොහොතකදි අනුරාධපුර පදවිය මාර්ගයද අවහිර කොට වාහන ගමන් කල නොහැකි පරිදි බිම වාඩීවී ඔවුහු උද්ඝෝෂණය කලහ.
ගම්වදින වල් අලි තම භවභෝග කා දමා නිවාස විනාශ කර සිදු කරන හානිය පිලිබදව බලධාරින් කොතෙක් දැනුවත් කළද පලක් නැති බවත් වහා ඊට විසඳුම් ලබාදෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙසේ විරෝධතාවේ නියැලුණහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැබිතිගොල්ලෑවේ ගැමියෝ පාරට බසිති