IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කන්නෙලියේ සංචාරක මාර්ගෝපදේශකයින් විරෝධතාවක

(ජේ.කේ.එල් චාමින්ද සහ රවී ලියනගේ)

කොරෝනා වසංගතයත් සමඟ  ආදායම් මාර්ග අහිමි වී ඇති  කන්නෙලිය වන  සංරක්ෂණ මධ්‍යස්ථානය ට අනුක්තව  සේවය කරන  සංචාරක මාර්ගෝපදේශකයන්ටද  සහනයක් ලබාදෙන ලෙස රජයට බල කරමින්ඔවුහු  අද  (27) නන්නිකිත දොළ  මාර්ගය තුළදී විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් සටන් පාඨ සහිත වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය  කරමින්  රක්ෂිතයට පිවිසෙන  ස්ථානයේ ඇති දොල මාර්ගයට බැස නිහඩ විරෝධතාවයක නිරතවුහ.

 දැනට වසර එකහමාරක පමණ සිට කන්නෙලිය වන රක්ෂිතය නැරඹීම සඳහා පැමිණෙන  දෙස් විදෙස් සංචාරකයින් අඩුවීම නිසා තම ආදායම් මාර්ග අහිමි වී ඇති  බවද  විරෝධතාකරුවෝ පවසති.

ආදායම් මාර්ග අහිමි වීම නිසා තමන්ගේ දරු පවුල් පවා නඩත්තු කර ගැනීමට කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද සංචාරක මාර්ගෝපදේශකයො පවසති .මේ නිසා තමන්ටද යම්කිසි සහනයක් ලබාදෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

කන්නෙලියේ සංචාරක මාර්ගෝපදේශකයින් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site