IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කන්නෙලිය රක්ෂිතයෙන් වෙනිවැල්ගැට කැපූ දෙදෙනකු දැලේ

 

(එස්. ඩි .කොඩිකාර)

කන්නෙලිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී වෙනිවැල්ගැට කපා ඒවා පොහොර උරවල බහා කර මතින් ගෙනයමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙනිවැල්ගැට කිලෝ 150 ට අධික ප්‍රමාණයක් සමග අද (04) අත්අඩංගුවට ගත් බව තවලම අඩවිවන කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වීරපාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22- 30 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව අඩවිවන කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

මොවුන් කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

කොරෝනා වසංගතයක් සමඟ වෙනිවැල්ගැට වලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මේවා ඉහළ  මිළ ගණන් වලට කොළඹ  ඇතුළු  තදාසන්න ප්‍රදේශවලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව අඩවි වන කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනිවැල්ගැට සමඟ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තවලම අඩවිවන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කන්නෙලිය රක්ෂිතයෙන් වෙනිවැල්ගැට කැපූ දෙදෙනකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site