IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාන්තාව මරා දැමු ඇතාද මිය ගිහින්

(ප්‍රියාණි මංගලිකා )

මහව දලදාගමදී ,දින තුනකට පමණ.පෙර  කාන්තාවක් මරා දැමූ දළ ඇතාද ,මහව ගලයාය ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව මහව වනජීවි කාර්යාලය  පැවසීය.

මෙම දළ ඇතා වයස අවුරුදු 22ක් පමණ වූ උසින් අඩි හතක් පමණ වූ බවද වනජීවී කාර්යාලය පවසයි.

දළ ඇතාගේ මරණයට කුමක් හේතු වූවාද යන්න අනාවරණය කර ගැණීම සඳහා දළ ඇතා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය  19 දා සඳහන්  කලේය.

මිය ගිය දළ ඇතා ගේ මරණය සම්බන්ධයෙන් මහව වනජීවි කාර්යාලය පරීක්ෂණ සිදු කෙරේ.



අදහස් (2)

කාන්තාව මරා දැමු ඇතාද මිය ගිහින්

මුණසිංහ Monday, 19 July 2021 05:21 PM

කළකම් පලදේ... සතුන්ටත් අදාලයි.

:       2       43

Akila Tuesday, 20 July 2021 07:53 AM

මේ ප්‍රදේශ වල වැඩකරලා තියන අය දන්නවා මේ ගම්වල මිනිස්සු වල්අලින්ට කොච්චර වද හිංසා දෙනවාද කියලා... ලාම්පුතෙල්, පෙට්‍රල්, පොල් කෝම්බවලට පුරවලා ගිනිතියලා ගහනවා අලියාගේ ඇඟේ පුපුරන්න... ඉතින් උන් අධික වේදනාවෙන් තමයි අාපහු කැලේට දුවන්නේ, හුඟක් වෙලාවට උන් ඒවා මතක තියන් ඉඳලා කරපු අයගෙන් පළිගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site