(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී අද (23) පැවැත්විණි.
දින 180 ක් සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් වහා ස්ථිර කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 ක කිරිම, සියලු සේවකයින්ට අවදානම් දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් උද්ඝෝෂණය පැවැත්විණී.
කොළඹ ජාතික රෝහල අසල සිටි සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතාකරුවෝ පාගමනින් පැමිණි පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිශ්‍රයට ඇතුළු වූයේ එහි දොරගුළු දමා තිබූ ගේට්ටුව ද කඩාගෙනය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක