
(චන්ද්‍රසේන ගමගේ)
එන්නතක් ලබාදීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේදී පිළිකා රෝගීන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ නියෝගය මත මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සරත් විජේකෝන් මහතා විසිනි.
හම්බන්තොට රෝහලේ රෝගීන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ නියෝග මත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නතක් දීමෙන් පසු පිළිකා රෝගීන් දෙදෙනෙකු මියයාම ගැන විධිමත් පරීක්ෂණයක්