(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාතේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි කළමණාකරුවන් අද (27) දහවල් බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙසත්, සහනාධාර එක්සත් ජාතික පක්ෂයේ තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වූහ.
(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)
(ඡායාරූප - පාලිත ආරියවංස)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඌවේ සමෘද්ධි නිලධාරීහු පාරට බසිති