
(ප්‍රසන්න පත්මසිරි, ප්‍රසාද් රුක්මල්)
ඌව පළාතේ රාජ්‍ය ආයතන වලට අභ්‍යාසලාභීන් ලෙස බදවාගත් උපාධිධාරී තරුණ තරැණියන්ගේ සේවය ස්ථිර කර දෙන්නැයි ඉල්ලමින් ඌව පළාත් සභාව ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක් අද (3 ) පැවැත්විණි.
2019 රැකියාලාභී උපාධිධාරී එකමුතුව හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
රාජ්‍ය ආයතන වලට බදවාගත් අභ්‍යාසලාභීන්ගේ වසරක සේවා කාලය නිමාකර සියළුම අභ්‍යාසලාභීන් ස්ථිර කර දෙන ලෙස හා
ප්‍රසුත නිවාඩු කප්පාදුව නවතා දමන ලෙසත් සදහන් කර බැනර් පුවරු අතැතිව සෞඛ්‍ය නීති පිලිපදිමින් නිහඩ විරෝධතාවය පැවැත්විය.


2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌවේ උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධයක