IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවට පන්නන්න හැදූ ප්‍රතිමා 3ක් සොයාගනී

(ප්‍රදීප් කුමාර) 
 
යාපනය වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පොකුණක සගවා තිබු ඉහළ වටිනාකමකින් යුතු මුරුගන් දේව ප්‍රතිමාවක්, මොණරුන්ගේ රුව සහිත ප්‍රතිමා දෙකක්  ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි.
 
මෙම ප්‍රතිමා ඉන්දියාවට ප්‍රවාහණය කිරීමේ අරමුණින් මෙසේ සගවා තබන්නට ඇති අබවට තොරතුරු අනාවරණය වී ඇත.
 
මෙම ප්‍රතිමා තුන යාපනය වඩුක්කොට්ටෙයි පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති සංගානෙයි ඔඩකරෙයි නාගතම්බිරාන් කොවිල අසල වු පොකුණක සගවා තිබියදී සොයා ගෙන තිබේ.
 
ආරක්ෂක අංශ වලට ලද බුද්ධි තොරතුරු මත සොයාගත් ප්‍රතිමා වැඩිදුර පරීක්ෂණ සදහා වඩුක්කොට්ටෙයි පොලීසියට භාරදී තිබේ.



අදහස් (0)

ඉන්දියාවට පන්නන්න හැදූ ප්‍රතිමා 3ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site