
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබීම සඳහා 8දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය හෙට (9) අයි ඩී එච් රෝහල කරා පිටත්ව යාමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.
මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විශේෂඥ වෛද්‍යවරුන් හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම සියලුම පහසුකම් වලින් සූදානම් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉංගිරිය-පිඹුර රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරන්න යයි