(දසුන් රාජපක්ෂ)
බස්නාහිර පළාත් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 1280ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම මෙහෙයුම ඊයේ (6) උදෑසන 6 සිට අද (7) උදෑසන 6 දක්වා සිදුකර ඇත.
එහි දී දූෂණ චෝදනාවන් තිබූ පුද්ගලයන් 637ක්, වරෙන්තු කරුවන් 519ක් සහ විවිධ චෝදනාවලට සැක වලට සැක කරන පුද්ගලයන් 73ක් පොලිසි මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉකුත් පැය 24 කදී පුද්ගලයින් 1280 ක් අත්අඩංගුවට