IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඹිලිපිටියේ උපකාරක පන්ති -දහම්පාසල් තාවකාලිකව නවතී

                                                                                                                                                                                                                                                                                                                                   

(ලසන්ත නිරෝෂණ පෙරේරා)     

                                                            

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කොරෝනා අවදානම් තත්ත්වයක් මතුවීමෙන්  උපකාරක පන්ති  සහ දහම් පාසල් දෙසතියක කාලයකට අත්හිටුවිමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ .                                               

උත්සව අවස්ථාව ද සිමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරිමට මහජන සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නේය.                                          

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත විරසිංහ මහතා අද  පැවසුවේ පෙර පාසල් ද තාවකාලිකව නවතා දැමිමටමෙහිදී තීරණය වු බවයි. 



අදහස් (0)

ඇඹිලිපිටියේ උපකාරක පන්ති -දහම්පාසල් තාවකාලිකව නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site