IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ආරක්ෂක නිලධාරියකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයකු අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ ප්‍රදේශීය  ලේකම්  කාර්යාලයේ  සිවිල්  ආරක්ෂක  නිලධාරියෙකුගේ  රාජකාරියට බාධා කළ  පුද්ගලයකු  අද (25)  අත්අඩංගුවට  ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

යතුරුපැදියකින්   පැමිණි  පුද්ගලයකු අණ නොතකා  එය ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ඇතුළත්  කිරීම හේතුවෙන්    සිවිල් ආරක්ෂක  නිලධාරියා  සමඟ  ඇති වූ බහින්බස් වී ඇතැයි පොලිසිය කියයි.

එම නිලධාරියා  මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව  අදාළ  පුද්ගලයා  අත්අඩංගුවට ගත් බව  බලන්ගොඩ පොලිසිය පවසයි.

සැකකරු අද (25)  බලන්ගොඩ  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ආරක්ෂක නිලධාරියකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14868 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site