IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට කිඩාගලේගමදි වන අලියෙකු  පහර දිමෙන් අද (6) බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මැදවච්චිය,කිඩාගලේගම පදිංචිව සිටි ප්‍රේමසිරිගේ මහේෂ්(28)නැමති ව්‍යාපාරිකයෙකි.

මියගිය මෙම ව්‍යාපාරිකයා කිඩාගලේගම ගම්මානයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි සිය නිවසට එමින් සිටියදි කිඩාගලේගම තුන්වන පටුමග ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මෙම ව්‍යාපාරිකයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.



අදහස් (0)

අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site