( එම් .සුසිල් ප්‍රියන්ත)
අය වැය සදහා ඡන්දයක් ඉල්ලා මන්ත්‍රීවරු බහුතරයක් කෑකෝ ගසමින් හැසිරීම හේතුවෙන් අද (5 ) පැවති අම්බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම දැඩි උණුසුම් විය.
සභා රැස්වීම මෙසේ උණුසුම් වෙමින් පැවතියදී සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවේ මන්ත්‍රීවරුන්ගේ මයික්‍රපෝන ක්‍රියා විරහිත කර දමන ලෙසටද එහි ක්‍රියාකරුට උපදෙස්ද දුන්නේය.
පැවති මේ උණුසුම මැඩපැවැත්වීමට නොහැකිවූ නිසා අබලන්ගොඩ නගර සභාපති අරුණ ප්‍රදීප් මහතා මාසික සභා රැස්වීම සති දෙකකට කල් දැම්මේය.
අබ්බලන්ගොඩ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ,ජනතා විමික්ති පෙරමුණේ හා පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ගංගේ ශ්‍රී ලාල් මහතා ඇතුලු මන්තීවරු දොළොස්දෙනෙක් අය වැය සදහා ඡන්දයක් අවශ්‍ය යයි කියමින් කෑකෝ ගසා ඉල්ලමින් සිටියහ.
සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුලු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු නව දෙනෙක් අය වැයට ඡන්දයක් අනවශ්‍ය යයි කියමින් නිහඩව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
743
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි