IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අමුත්තන්ට බන්ධනාගාර දොරටු වැසෙයි

 

 

(ඉන්දිකා රාමනායක)

සියලුම බන්ධනාගාර රැඳවියන්  හමුවීමට  අමුත්තන්ට  ලබා දී ඇති අවස්ථාව අද (5) දින සිට  නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව බන්ධනාගාරය පවසයි.

පිටස්තර පුද්ගලයන් හරහා  බන්ධනාගාරයට කොරෝනා වයිරසය ඇතුළුවීම වළක්වා ගැනීමට ගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ගයක් බව බන්ධනාගාර  කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා  පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා  වයිරස් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ ඊයේ (4) දින  සිට  මීගමුව හා  මහර බන්ධනාගරවල අමුත්තන් බැලීම  නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා  තිබිණි.

 



අදහස් (0)

අමුත්තන්ට බන්ධනාගාර දොරටු වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31525 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13863 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site