IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අනවසර විදුලි රැහැනක පැටැලි දෙදරු පියා මරුට

(උපාලි රණවීර)

කිරිඳිවෙල මීතිරිගල ප්‍රදේශයේ කුකුල් ගොවිපලකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් 77 ඇවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි කිරිඳිවැල පොලිසිය පැවසීය.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීතිරිගල වටවල පදිංචි ඒ චන්ද්‍රසේකර නැමැති දෙදරු පියෙකි.

මියගිය අය එම ගොවිපලට යාබදව පිහිටි ඔහුගේ ඉඩමක තිබූ  වගාවක් බැලීමට ගොස් සිටි අවස්ථාවේදී ඇදහැලුණු වර්ෂාවට ආවරණය වීම සඳහා එම ගොවිපල ගොඩනැගිල්ල ළඟට ගිය අවස්ථාවේදී එම විදුලි රැහැන් එහි පැටලී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 එම කුකුළු ගොවිපළ හිමිකරු රාත්‍රී කාලයේ දී සොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා එම අනවසර විදුලි සෑහෙන ඇද තිබූ බවත් දහවල් කාලයේදී එය විසන්ධි කිරීමට අමතක වීමත් හේතුවෙන් මෙම ඒ හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය කියයි .

එම ගොවිපල හිමිකරු මේ වෙන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

අනවසර විදුලි රැහැනක පැටැලි දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site