(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් අද (31) වන අලියෙකු මරුමුවට පත්වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
එම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 35ක් පමණ වන පිරිමි සතෙකු බව නිලධාරීහු කීහ.
වගා ආරක්‍ෂාව සඳහා අනාරක්‍ෂිත විදුලි රැහැන ඇද තිබූ ගෙවත්තේ හිමිකරු වැලිකන්ද වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(01)දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී අලියකු මරුට