IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුධපුර සියලු පොළ වහන්නයි ඉල්ලයි

(අතුල බණ්ඩාර)

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින නිසා අනුරාධපුර  දිස්ත්‍රික්කයේ සියලු සති පොළ තාවකාලිකව නතර කිරීමට පියවරගන්නැයි අනුරාධපුර  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා  උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

සති පොළවෙත බොහෝ පිරිස් පැමිණෙන නිසා කොරෝනා වයිරසය අසාදයන වූ අයෙක් හෝ කීපදෙනකු සිටියහොත් බොහො පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බව ද වෛද්‍යවරයා කියා සිටියි.
 



අදහස් (1)

අනුධපුර සියලු පොළ වහන්නයි ඉල්ලයි

hesa Tuesday, 27 April 2021 11:46 AM

රට පුරාම කඩ සාප්පු ආපනශාලා සුපර් මාර්කට්, පාසල් ආදී කී නොකී සියළුම ආයතන විවෘතව, සහ රිසිසේ ගමනා ගමනය කිරීමට ප්‍රවාහන පහසු කම්ද දී වසංගතය උත්සන්න වුණායින් පසු මහජනයාට දොස් කීමෙන් ඵලක් තිබේද..? ඒ ඒ විෂය භාර ඉහළ නිලධාරීන් තමන්ට අයත් කොටස, තවත් අනසකට නොනැමී, නොපිරිහෙලා කරන්නේ නම් මෙතරම් කරදර ඇති නෙවෙන්නත් තිබුණා..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site