
(අනීෂා මානගේ)
බෙලිඅත්ත පල්අත්තර ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී සිදුවූ ටිපර් රථ යතුරුපැදි ගැටුමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රකාශ් සමරසිංහ (21) නම් තරුණයකු බව පොලිසිය කියයි.
වලස්මුල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක් ඉස්සරකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය අනතුරට ලක්ව පෙරළී ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදියෙන් පැමිණි තරුණයා ටිපර් රථයේ පිටුපස දකුණු පස ටයරයට යටවීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට