IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිකරණයේ කලබල කළ නීතිඥයා රිමාන්ඩ්

 (කවිතා සුබසිංහ)

අධිකරණ භූමිය තුළ සාමය කඩවන අයුරින් කලහකාරී ලෙස හැසිරුනැයි කියමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥවරයකු ලබන 22 දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර  ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

 මහර අධිකරණ ශාලාවේ සිරමැදිරිය අසල දී  සිර මැදිරිය තුළ රදවා සිටි සැකකරුවකුට ජංගම දුරකථනයක් ලබා දීමට යාමේදී නිතීඥවරයා සහ බන්ධනාගාර නිලධාරියකු අතර බහින්බස් වීමක් සිදු වි ඇතැයි කඩවත පොලිසිය අධිකරණය හමුවේ සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරයාව අධිකරණය බාර පොලිස් නිලධාරියා  අත්අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. 

 



අදහස් (1)

අධිකරණයේ කලබල කළ නීතිඥයා රිමාන්ඩ්

Sanath Arachchikattuwa Sunday, 21 March 2021 02:44 AM

මේක අධිකරණයට අපහාසයක් නොවෙයිද? මම නොදන්න නිසයි අහන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site