
( තිලකරත්න දිසානායක)
අත්තනගලු ඔයෙහි ජල මට්ටම යළිත් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
අද (9) උදෑසන 6 වන විට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් මීටර් 4 දශම 46 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය සුළු ගංවතුර මට්ටම ඉක්මවා යාමක් බවත් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය.
මේ වනවිට ගම්පහ නගරයේ ජලය බැස ගොස් ඇතත් පහත් බිම් ප්‍රදේශයන්හි ජලය බැස යාම සිදු වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd