IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතරමං වූ ඉන්දීය ධීවරයන් සිවුදෙනෙක් වඩමාරච්චි මුහුදු වෙරළට

 

(රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයින් සිව්දෙනෙකු යාපනය, වඩමාරච්චි මාමුනෙයි මුහුදු වෙරළට ඊයේ (09) රාත්‍රියේ යාත්‍රාවක් සමග පාවෙමින් පැමිණි ඇති බවට නාවික හමුදාව පවසයි.

අදාල ඉන්දීය ධීවරයින් මුහුදේ මසුන් අල්ලමින් සිටියදී ධීවර යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය කිරීමට නොහැකිව අතරමංව සිට මුහුදේ පාවෙමින් යාපනය මාමුනෙයි මුහුදු වෙරලට පාවී ඒමෙන් පසුව ඒ බව නාවික හමුදාවට දැනුම් දීමට පියවර ගත් බවට අනතුරට ලක් වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදාවට පවසා ඇත.

අදාල ඉන්දීය ධීවරයින්ගේ ප්‍රකාශයන්හි සත්‍යතාවය සොයා බැලීමට උතුරු නාවික විධානය විසින් පරික්ෂණයක් අරඹා ඇති අතරම එම ධීවරයින් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිරෝධායනය කරවීම සඳහා පොලීසියට භාරදීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය

 



අදහස් (0)

අතරමං වූ ඉන්දීය ධීවරයන් සිවුදෙනෙක් වඩමාරච්චි මුහුදු වෙරළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site