IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඟුණකොළපැලැස්සේ රැඳවියෝ විරෝධතාව අත්හරිති


(අනීෂා මානගේ)
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර අද(1) පෙරවරුවේ සිරමැදිරියේ වහලයෙන් බැස ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ 15 දෙනෙක් “ඒ” සහ“සී” සිරමැදිරිවල වහලය මතට නැඟ පසුගිය 23 වැනිදා විරෝධතාවක් ආරම්භ කළහ.අභියාචනාධිකරණ නඩු කටයුතු ක්‍රියාත්මක කිරීම,සිවුවස් සමාලෝචනය ක්‍රියාත්මක කරන ලෙස සහ ඇප ලබා දීමසිදුකරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියෝ විරෝධතාවයේ නිරත වූහ.
 
කෙසේ වුවද “සී” සිරමැදිරියේ වහලය මත සිටි රැඳවියන් 10දෙනා ඉකුත් 26 වැනිදා පස්වරුවේ විරෝධතාව අත්හැර වහලයෙන් බැස තිබූ අතර අනෙක් රැඳවියෝ 5දෙනා පමණක් ඊයේ(30) දින වන විට අටවැනි දිනටත් විරෝධතාවයේ නිරත වෙමින් සිටියහ. එම රැඳවියන් 5දෙනාද අද(1) පෙරවරු කාලයේ සිරමැදිරියේ වහලයෙන් බැස තිබූ බව බන්ධනාගාර නිලධාරිහු පැවසූහ. 



අදහස් (0)

අඟුණකොළපැලැස්සේ රැඳවියෝ විරෝධතාව අත්හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site