
(කිතුල්ගල අංජුල නිශාන්ත)
අධික වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් යටියන්තොට කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
මෙසේ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කර ඇත්තේ කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ සිටියදී අකුණු සැර වැදී ඇති අතර පසුව වමනය හා කලාන්ත ගතිය හේතුවෙන් රෝහල් ගත කර ඇත.
එමෙන්ම යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස විසි දෙකකට හානි සිදු වී ඇති බව යටියන්තොට ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙම අකුණු සැර වැදීම හේතුවෙන් කිරිකොහුතැන්න ප්‍රදේශයේ නිවාස විස්සකට ද මල්වත්ත වසමේ නිවසකටද සීපොත් ප්‍රදේශයේ එක් නිවසකද හානි සිදු වී ඇත
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අකුණුසැර වැදී කාන්තාවක් රෝහලේ