( දසුන් රාජපක්ෂ)
මහ මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ධූරය සහ ප්‍රධාන තනතුරු සඳහා සමාජිකයින් තෝරා පත් කර ගැනීමට මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ.
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අද ( 05) ධූරයෙහි වැඩබාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරය මේ බව පැවසිය.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd