පාන් සහ වයින් Bread and Wine - ඉග්නාෂියො සිලෝනෙ විරෝධයක් නොපා ආණ්ඩුව කියන කරන දේ සියලූ දෙනා ම ඉවසා දරා ගෙන සිටියොත් කුමක් වේද? එහෙත් හැම දෙනාම එසේ නොවේ. 2 months ago
හෘද සාක්ෂියක අඳෝනාව ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සාමාජිකයන් සඳහා පන්ති පහක් පැවැත්වීය. 9 months ago
සියක් වසක හුදෙකලාව ’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා කැටුව ගිය ඒ දුරාතීතයේ සවස් වරුව සිහිපත් විය. 10 months ago
රැහැනක සමබරව ’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී තිබිණි. 10 months ago
පිඹිත් නළා සුරා මතින් ’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය. 10 months ago
ගෙවෙන තුරා රැය මහ වැසි ඇද හැළුණි ’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහොමද වුණේ? 10 months ago
වොල්ගා සිට ගංගා තෙක් රාහුල් සාංකෘත්‍යායන ’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්ම ඒක එයාගේ ගෙවත්ත බවට පත් කරගත්තා. අපේ අම්මා අදටත් බැල මෙහෙවරකම් කරලා බොහොම අමාරුවෙන් තමයි අපේ බඩ කටවල් පුරවන්නේ. මට මුලදී ගුණවතෙකුගෙන් ලැබුණු කරුණාවයි ඊට පස්සේ ලැබුණ ශිෂ්‍යත්වයයි තමයි මාව මෙච්චර දුරක් ගෙනාවේ. 11 months ago
හොරා සහ බල්ලෝ The Thief and the Dog ’කල්පයක් පමණ ගෙවී ගියා සේ දැනුණු පසුව දැරිය මතු වූවා, පුදුමයට පත් විලසින් බැලූවාය. මරතෝන්ඩි ආලේප කළ පුංචි ඇඟිලි පෙනෙන සේ විවෘත සුදු සෙරෙප්පු පැලඳ සිටි ඇය සැරසී සිටියේ හොඳ සුදු ගවුමකිනි. 11 months ago
සැබෑ මිනිසකුගේ කතාවක් A Story About a Real Man ඔහු ඇය ගෙලවටා දෑත් යවා සිප ගත්තේ ය. ඔවුන් දෙනො සිපගත් පළමු අවස්ථාව එය විය. හබල නදී දියේ වැදෙන හඬ ඇසිණ. එගොඩ සිට එන මිනිසුන්ගෙන් ඔරුව පිරී තිබිණි. අලෙක්සි සහ ඕල්යා විස්මිත ව ඔරුව දෙස බලා සිටියේ තමන්ට තව මොහොතකින් දැන ගන්නට ලැබෙන පුවත පිළිබඳ ව කිසිම නිච්චියක් නොමැති ව ය. 11 months ago
යතුර එක්ව වසන්නට ගිවිසගෙන එක වහලක් යට එක්තැන් වන ගැහැනු සහ මිනිස්සු ලෝකාස්වාදරතියේ යෙදෙති. රතිය ද ආස්වාදය ද එකසේ ප්රමුඛ ය. එකක් අනෙකට දෙවැනි තැනෙක ලිය නොහැකි ය. ආස්වාදය, තෘප්තිය අන්ත කැර ගනියි. රතියෙන් ආස්වාදය ද ආස්වාදයෙන් තෘප්තිය ද මිනිස්සු සොයති. ’මිනිස්සු’ කියන්නේ ගැහැනු සහ පිරිමි දෙකාට්ඨාසය ම ය. මෙතැන දී ආස්වාදය පෞද්ගලික වුවත් තෘප්තිය ගනුදෙනුවකි. 11 months ago
මායා බන්ධන - The Crucible පැරිස් පියතුමා: සෑම අහිංසක ක්‍රිස්තියානි මිනිහෙක්ම සෑම අහිංසක ක්‍රිස්තියානි ගෑනියක්ම සතුටුයි සලෙම් ගමේ උසාවියක් ඇතිකරපු එකට! මේ මිනිස්සු විතරයි ඒකෙන් විසප්පු වෙලා ඉන්නේ. (කෙළින්ම ඩැන්ෆෝත් අමතමින්) මං හිතනවා තමුන්නාන්සේ දැනගන්න ඕන ඔය අත්සන් කරපු හැම ගෑනියෙක්ගෙන්ම, හැම පිරිමියෙක්ගෙන්ම, මොකක්ද ඒගොල්ලන්ට තමුන්නාන්සේත් එක්ක තියෙන කෝන්තරේ කියලා. 1 year ago
නිසල කඳු: A Pale View of Hills නිසල කඳු ලෙස සිංහලෙන් නම් කරනු ලැබ ඇති මේ පොතේ මුල් නම A Pale View of Hills ය. එහි නියම අරුත ’කඳුවල අඳුරු දසුනක්’ නොඑසේ නම් ’කඳුවල අදීප්ත දසුනක්’ යන්නයි. ඒ කියන්නේ කඳු හරියාකාර ව පෙනෙන්නේ නැත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago