මේක දේශපාලන කුමන්ත්රණයක්
“අපි ඒ කාලේ රනිල්ට බැහැ කියල පෝස්ටර් එකක් ගැහුවා. රනිල්ට පුළුවන් නිසා තමයි එහෙම පෝස්ටර් ගැහුවේ. ඒකට අදට අවුරුදු 20යි. චන්ද්රිකා මැතිනියට තිබුණු ප්රධාන අභියෝගය නිසයි එහෙම පෝස්ටර් ගැහුවේ. අදත් තියෙන ප්රධාන දේශපාලන අභියෝගය රනිල් අගමැතිතුමයි