IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිලියන 23ක වංචාවකට එජාප අපේක්ෂකයා රිමාන්ඩ්

කේ බුද්ධික කුමාරසිරි 
 
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 23 ක මුදල් වංචාවක් සිදු කළ බව කියන  පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද නියෝග කළේය.
 
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගගඉහළ පත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (10)

මිලියන 23ක වංචාවකට එජාප අපේක්ෂකයා රිමාන්ඩ්

rocky Tuesday, 16 January 2018 02:26 PM

මේ වගේ අය තමයි දේශපාලනේට ගැලපෙන්නේ!

:       1       112

RDWednesday, 17 January 2018 01:21 AM

නිසැකින්ම දිනනවා

:       1       32

Ajith Nissanka Tuesday, 16 January 2018 03:17 PM

ඉතින් අපිට මොකෝ !

:       46       3

Sathyayaa Tuesday, 16 January 2018 09:03 PM

රනිල් සහ රවි මීට සම්බන්ධ නැහැ. මන්ද ඔවුන් සම්බන්ධ වුණා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ වාර්තාව බිඳෙනවා...

:       1       21

jayasena Wednesday, 17 January 2018 02:15 AM

මෙහෙම නොවන අය කීදෙනෙක් අද දේශපාලනය කරනවද කියන්න.එය 0 ද?

:       1       4

ලුම්බිණි Wednesday, 17 January 2018 02:37 AM

ඉතාම පහසු දෙයක් තමයි ඡන්ද අපේක්ෂකයන්ට නාම යෝජනා වලට පෙර පොලිස් වාර්තාවක් අරගෙන එන්න කියන එක. ඉතින් මේක කරන්නේ නැත්තේ මොනම පක්ෂයකටවත් පිරිසිදු දේශපාලනක් ඕන නැති නිසා.

:       0       14

rocky Wednesday, 17 January 2018 02:06 PM

පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්න. මෙයා ප්‍රාදේශීය සභාවට තේරුණාට පස්සේ සුරුගාලා ඔයා ගැන හොයලා දේවි! පොලියත් එක්ක !!!

:       0       10

bandara kuwait Thursday, 18 January 2018 03:19 AM

මුන් පටන්ගන්නෙම හොරකමෙන් නොදකින් කාලකන්නි තොපිට නොවේ වැඩිපුර බනින්නේ තොපේ දෙමෞපියන්ටි

:       0       0

manoj Thursday, 18 January 2018 10:04 AM

හොරුනම් ඉතින් යු.ඇන්.පි තමයි. හොරුත් දැක්කා මෙවන් හොරු නොදැක්කා.

:       0       2

wijesundera france Monday, 22 January 2018 07:51 PM

අපේ පුතා නොදැනුවත් කමින් හෝ කොළ පාටට කියෙන්නේ 'හොර පාට' කියල!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site