IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙත්සම සලකා බැලීම ගැන තීන්දුව හෙට

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන්නේ නැද්ද යන තීන්දුව හෙට (19)  ප‍්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා ඉදරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි  කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ ලේකම් ගොනු කළ  පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්ත්, නලීන් පෙරේරා හා බුවනෙක අළුවිහාරේ යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි. 
 
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂ ලේකම්වරු , ඒ ඒ පක්ෂ වල පළාත් පාලන අපේක්ෂකයෝ සහ නීතීපතිවරයා ඇතුළු අටදෙනෙක් නම්කරනු ලැබ සිටිති.



අදහස් (0)

පෙත්සම සලකා බැලීම ගැන තීන්දුව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site