IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පක්ෂය මාරු කළාට දොරකඩ මල්වඩම්

ක.ග කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාට එරෙහිව  විරෝධය පළ කරමින්  තම නිවස ඉදිරිපිට කිසියම් පිරිසක් මල්වඩම් තබා ගොස් තිබෙන බවට මැදිරිගිරිය බිසෝබණ්ඩාර ගම්මානයේ  පුද්ගලයන් තිදෙනෙකු අද (26)  පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.



අදහස් (1)

පක්ෂය මාරු කළාට දොරකඩ මල්වඩම්

Bamunuarachchi Saturday, 27 January 2018 12:55 AM

ඕක මොකක්ද 1950 ගණන්වල උතුරු කොළඹ සමසමාජ් න්ගරසබා මන්ත්‍රී UNP එකට ගියාට හන්දියේ තිබ්බේ මිනී පෙට්ටියෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site