IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිඹුලාගල අපේක්‍ෂකයාත් පුතාත් අත්අඩංගුවට

 (ක.ග කරුණාරත්න)

දිඹුලාගල කළුකැලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෙකුට පහර දුන්නැයි සැකපිටපිට දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකු සහ ඔහුගේ පුතෙකු අද (28) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.  



අදහස් (3)

දිඹුලාගල අපේක්‍ෂකයාත් පුතාත් අත්අඩංගුවට

athula Sunday, 28 January 2018 10:45 AM

මේ අය එන්න කලින් ඔහොම නම් අාවහම කොහොමට හිටීවිද? මෙම අධම ක්‍රමය වෙනස් නොකළ යුතුද?

:       1       64

rocky Sunday, 28 January 2018 11:53 AM

මේ අයට දැන්මම රාජ පොහොට්ටු ඌෂ්ණේ වැදිලා වගෙයි... !!!

:       2       39

dahamSunday, 28 January 2018 04:00 PM

ඒ කියන්නේ රාජ පොහොට්ටුව දිනනවා කියන එකද?

:       64       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site