IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඡන්ද නීති කැඩුවයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට

(එස්.ඩි.කොඩිකාර )
 
එ.ජා.නි.ස.යෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර  තරඟ වදින අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයාට අයත් බව කියන ජේ.සී.බී. යන්ත්‍රයක් සහ එහි රියදුරු අද  (22)  අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්  අකුරැස්ස ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී  ජේ.සී.බී. යන්ත්‍රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය අකුරැස්ස ගංහැල ප්‍රදේශයේ මාර්ගයක් දෙපස ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

ඡන්ද නීති කැඩුවයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට

SAM Monday, 22 January 2018 11:14 PM

ජේ.සී. බී එක නීති විරෝධි වැඩක් කරලා තියන්නේ. ඒක රාජ සන්තක කරන්න.

:       0       30

chaminda Tuesday, 23 January 2018 04:17 AM

අපරාදේ මෙයාලට විතරයි පුළුවන් ඔය වගේ කර කරගන්න එකටත් මෙකෝ හරස්වෙනවනේ.

:       46       2

පාල Wednesday, 24 January 2018 05:38 AM

බලෙන් සංවර්ධනය කරලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31038 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 874 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 261 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site