
මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.
1954 සිට ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම කණ්ඩායමේ නායකත්වය දැරූ එකම පාසල් ක්‍රීඩකයා වන ඔහු අති දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි.
ඔහු 1955 ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර ශ්‍රී ලංකාවේදී පැවති තරඟාවලියේ ප්‍රථම තරඟයේ නායකයා ලෙසත් කටයුතු කළ අතර 1959 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ් රීලංකාවේදී පැවති තරඟාවලියටත්,1956 ඉන්දියාවේදී පැවති ඉන්දීය තරඟ සංචාරයටත් සහභාගී විය.
සිවු දරු පියකු වන ඔහුගේ අවසන් කටයුතු ඔක්තෝබර් 07 ප.ව 4.00 මොනරාගල ආදාහනාගාරයේදී සිදුකෙරේ.
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
මොනරාගල හිටපු ක්‍රීඩා නිලධාරී ප්‍රේමරත්න මිය යයි