IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මීගහකිවුලේ සුගතවංශ නාහිමියෝ අපවත් වෙති

දබාන ඓතිහාසික මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති මාවරාගල දබාන ශ්‍රි ප්‍රඥා ප්‍රදීප පිරිවෙන අධ්‍යක්ෂක ඤාණාභිවංශ, විචිත්‍රභානි. කම්මට්ඨානාචාර්ය, සංඝශෝභන, යෝගාචර නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක මීගහකිවුලේ සුගතවංශ නාහිමියන් වසර අසූ (83) තුනක් ආයු විඳ අපවත් වූහ.

උන් වහන්සේගේ දේහය උන්වහන්සේ වැඩ සිටි මාවරගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති අතර  ආදාහන පූජෝත්සවය මෙම 20 වැනි   මහියංගනය පොදු ක්‍රීඩාංගණයේදි සිදු කෙරේ.

 



අදහස් - (0)

මීගහකිවුලේ සුගතවංශ නාහිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1458 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1832 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5503 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site