IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාතලේ එ.ජා.ප හිටපු ආසන සංවිධායක අභාවප්‍රාප්ත වෙයි

(මහේෂ් කිර්තිරත්න )

මධ්‍යම  පළාත් සභාවේ හිටපු  මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික  සහකාර විදුහල්පති  මානෙල්  කුමාරි විජේරත්න  මහත්මිය අභාවප්‍රාප්ත වූවාය .

සිව් දරු  මවක වන ඇය මිය යන විට 58  වියෙහි පසුවාය. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගේ සහෝදරිය ද වේ.

ලග්ගල  හිටපු මන්ත්‍රී ,හිටපු  කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය  විජේරත්න බණ්ඩා මහතාගේ දියණියකද වන මානෙල් විජේරත්න මහත්මිය කලක් ගුරු වෘත්තියේ නියැලී පසුව සහකාර විදුහල්පති ධුරයේද කටයුතු කළාය.

දේහය ලග්ගල කළුගඟ නිවසේ තැන්පත් කර ඇතිඅතර අවසන් කටයුතු 29 දින  පස්වරු 2 ට  පවු‍ලේ සුසාන භූමියේදී සිදුකෙරේ .

 



අදහස් - (0)

මාතලේ එ.ජා.ප හිටපු ආසන සංවිධායක අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මාතලේ එ.ජා.ප හිටපු ආසන සංවිධායක අභාවප්‍රාප්ත වෙයි
2025 දෙසැම්බර් මස 28 89 0

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ


ජෝන් බාස්කරන් මහතා අභාවප්‍රාප්ත වෙයි
2025 දෙසැම්බර් මස 28 24 0

මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා


පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1519 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1887 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2542 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2069 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


Our Group Site