
(ආරියරත්න රණබාහු )
ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.
මියයනවිට 82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසු වු අතර කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය
හෙතෙම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරා ද වෙි.
ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න මහතාගේ පාලන කාලය හැඳින්වේ
අසෝක තිලකරත්න මහතා ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි
මැක්ස් Wednesday, 13 March 2024 06:24 PM
ප්‍රතාපවත් හඬක් තිබූ එතුමා වැනි විදග්ධයින් වර්තමානයේ රේඩියෝ සහ ටීවී අරා සිටින චාරෝ බරෝ රැලට ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!
kahawita Thursday, 14 March 2024 01:16 AM
අපේ පාසල් කාලයේ සිටි ප්‍රතාපවත් හඬ පෞර්ෂයක් තිබ්බ බුද්ධිමතෙක් .එතුමාට නිවන් සුව ලැබේවා
Mahasen Thursday, 14 March 2024 08:48 AM
දැනුමෙන් තෙපුලෙන් සන්නද්ධ මෙවන් යුග යුග ආලෝකමත් කළ පිරිසගේ නික්මයාම් සමග ඉතිරිවන, කන් පැලෙනකන් ඔහේ අඟක් මුලක් නැතුව කියවන දෙමලිච්චන් රෑන ගැන දුකයි. ඔබතුමන්ගේ බවගමන සුගතිගාමී වේවා!!!