පාසල්වලට නිවාඩු දෙන බලය විදුහල්පතිවරුන්ට වර්ෂාධික කාලගුණයත් සමග අවශ්‍යතාව පරිදි පාසල්වලට නිවාඩු දීම තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා අැත.. 27 October 2026