lankadeepa.lk

කේරළ ගංජා සමග තිදෙනෙක් සැකපිට

2021 අප්‍රේල් මස 19 පෙ.ව. 11:04

0     326

මන්නාරම මුලංකාවිල් මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 86ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.


lankadeepa.lk

අයියා පණ ගැන් වූ යතුරු පැදියට යටවී නංගි මරුට

2021 අප්‍රේල් මස 15 පෙ.ව. 11:53

0     613

අවුරුදු 10ක අයියා පගැන් වූ යතුරු පැදියට යටවී අවුරුදු එක හමාරක නංගි මියගොස් ඇතැයි වාවකච්චේරි පොලිසිය කියයි.


lankadeepa.lk

කෝටියක කුඩු යාපනයෙන් අල්ලයි

2021 අප්‍රේල් මස 01 ප.ව. 03:02

0     316

යාපනය කයිට්ස් හි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

නිධන් ගන්න ගිය පහක් සැකපිට

2021 මාර්තු මස 31 පෙ.ව. 10:59

0     239

කිලිනොච්චිය, ධර්මපුරම්,වට්ටකච්චි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකින් නිධන් හෑරීමට පැමිනි පුද්ගලයන් 05 දෙනකු මෝටර් රථයක් සහ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.


lankadeepa.lk

කෝටි දෙකක කේරළ ගංජා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

2021 මාර්තු මස 11 පෙ.ව. 10:46

0     105

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 141 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.


lankadeepa.lk

මූර්වීදියෙන් ලක්ෂ 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි

2021 පෙබරවාරි මස 16 ප.ව. 12:52

0     73

මන්නාරම ,මූර් වීදිය වැව අසලදී රුපියල් ලක්ෂ 6 ක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 468 සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.


lankadeepa.lk

ඒ - 9 මාර්ගයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා

2021 පෙබරවාරි මස 14 ප.ව. 03:03

0     467

කඩු හා තියුණු ආයුද රැගෙන අද (14) දහවල් පැමිණි පිරිසක් විසින් යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය, විලවාඩි මංසන්ධිය අසලදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනකුට පහරදී ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.


lankadeepa.lk

කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි

2021 පෙබරවාරි මස 03 ප.ව. 12:31

0     56

කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රීක්ක වලදී සිදුකරන ලද සෝදිසි පරික්ෂණ වලදී කේරල ගංජා කිලෝ 09 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තම බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


lankadeepa.lk

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධතාවක

2021 පෙබරවාරි මස 03 ප.ව. 12:22

0     85

ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ කවුරුන් සැමරුවද සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට නිදහස් දිනය සැමරීමට නොහැකි බව පවසමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අද (03) කිලිනොච්චියේ විරෝධාතවක නිරත වූහ.


lankadeepa.lk

කිලිනොච්චි කන්දසාමි කෝවිල අසළ විරෝධතාවයක්

2021 පෙබරවාරි මස 01 ප.ව. 02:12

0     82

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ ඥාතීහු අද (1) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරතවූහ.


lankadeepa.lk

වවුනියාව පොලිසියේ 16 කට කොරෝනා

2021 ජනවාරි මස 31 ප.ව. 12:11

0     60

වවුනියාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් 16 දෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදිතව හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

2021 ජනවාරි මස 28 ප.ව. 12:29

0     219

වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

ඔඩ්ඩුසුඩාන් විද්‍යාලය ජාතික පාසලක් කරන්නැයි උතුරේ විරෝධයක්

2021 ජනවාරි මස 25 ප.ව. 12:19

0     70

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙස ඉල්ලා සිසුන්ගේ මව්පියවරු අද(25) විරෝධතාවයක නිරත වූහ.


lankadeepa.lk

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවෙකුටත් කොරෝනා

2021 ජනවාරි මස 25 ප.ව. 12:14

0     57

වවුනියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.


lankadeepa.lk

ලක්ෂ 40 ක කේරළ ගංජා වෑන් රථයේ සඟවා ගෙනයද්දී අල්ලයි

2021 ජනවාරි මස 20 පෙ.ව. 08:50

0     78

වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරම පේසාලේ ප්‍රධාන මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.


lankadeepa.lk

ගංවතුරෙන් කිලිනොච්චිය, යාපනය සහ මන්නාරමේ පවුල් 3000 ක් අවතැන්

2021 ජනවාරි මස 14 ප.ව. 12:03

0     64

මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර් යාල පවසයි.


lankadeepa.lk

නීති විරෝධීව හක්බෙල්ලන් ළග තබාගෙන සිටි අයෙක් පොලිස් බාරයට

2021 ජනවාරි මස 14 පෙ.ව. 11:22

0     99

මන්නාරම බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ පරික්ෂාවකදී නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි හක්බෙල්ලන් 1,977 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර් ය බලකාය පවසයි.


lankadeepa.lk

ගංවතුරින් උතුරේ 3000ක් පීඩාවට

2021 ජනවාරි මස 13 ප.ව. 12:04

0     90

මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් දහසක පුද්ගලයින් 3000 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බව ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

උතුරේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු ජලයෙන් යටවෙයි

2021 ජනවාරි මස 13 ප.ව. 12:01

0     97

උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවීහු පවසති.


lankadeepa.lk

ඉරණමඩු ජලාශයේ වාන්දොරටු 6ක් අරී

2021 ජනවාරි මස 11 පෙ.ව. 09:17

0     166

උතුරු පළාතට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග එම පළාතේ ප්‍රධානතම ජලාශයක් වන ඉරණමඩුව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.


lankadeepa.lk

මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි

2021 ජනවාරි මස 01 පෙ.ව. 11:36

0     364

මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.


lankadeepa.lk

ඉරණමඩු වැව පිටාර ගැලීමෙන් අවදානම් මාර්ග සඳහා වැලිකොට්ට යොදයි

2020 දෙසැම්බර් මස 31 ප.ව. 01:14

0     402

කිලිනොච්චිය කනගාම්භිකුලම් හා ඉරණමඩු වැව පිටාර ගැලීම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබෙන මාර්ග වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් අද (31) ආරම්භ කළේය.


lankadeepa.lk

විදුලිසැර වද්දා ඇතෙකු මරාදැමුවැයි අයෙක් අත්අඩංගුවට

2020 දෙසැම්බර් මස 28 පෙ.ව. 09:12

0     332

කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටියදී සොයාගත් බවටත් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

විදුලි රැහැනක පැටැලි පුද්ගලයෙක් මරුට

2020 දෙසැම්බර් මස 24 ප.ව. 01:40

0     82

මහකච්චකොඩිය ,අලුත්වත්ත ප්‍රදේශයේ හේනක් තුළ අනාරක්ෂිත විදුලිරැහැනක පැටලී සිවිල් ආරක්ෂක භටයකු අද (24) ජීවිතක්ෂයටපත්ව ඇතැයි මාමඩුව පොලිසිය කියයි.


lankadeepa.lk

යාපනයේ රක්ෂිතයක ගස් කැපූ 13 දෙනකු අත්අඩංගුවට

2020 දෙසැම්බර් මස 23 ප.ව. 12:42

0     159

යාපනය වඩමාරච්චි නැගෙනහිර මනල්කාඩු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් වලින් ගස් කැපූ 13 දෙනෙකු වාහන 3 ක් ද සමඟ අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.


lankadeepa.lk

කෝටියකට අධික කහ කිලෝ 2404 ක් කල්ලාරු මුහුදේදී අල්ලයි

2020 දෙසැම්බර් මස 13 ප.ව. 06:02

0     484

නාවික හමුදාව කල්ලාරු තුඩුවට ඉදිරියෙන් පිහිටි මුහුදු සීමාවේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු හා ධීවර යාත්‍රාවක් සමග කහ කිලෝ 2404 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


lankadeepa.lk

මෝටර් රථය ඉන්ධන බවුසරයේ ගැටී කතක් මරුට

2020 දෙසැම්බර් මස 09 ප.ව. 05:12

0     318

යාපනය තෙන්මරච්චි නුනාවිල් ප‍්‍රදේශයේදී අද(09) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.


lankadeepa.lk

කුණාටුවට සිරවී සිටින පවුල් 88 කට වියළි ආහාර ගෙන යති

2020 දෙසැම්බර් මස 04 ප.ව. 03:50

0     153

බුරවි සුළිකුණාටු තත්වය හේතුවෙන් කිලිනොච්චිය ,ඉරණතිව් දූපතේ සිරවී සිටින පවුල් 88 සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා වියළි ආහාර රැගෙනයාම අද(04) නාවික හමුදාව විසින් සිදුකළේය.


lankadeepa.lk

‘බුරවි’ කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර හමු වෙයි

2020 දෙසැම්බර් මස 04 පෙ.ව. 10:39

0     282

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයාගේ මළසිරුර දින තුනකට පසුව හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.


lankadeepa.lk

යාපනයේ පවුල් 8,374ක් පීඩාවට

2020 දෙසැම්බර් මස 04 පෙ.ව. 09:48

0     83

වැසි සහිත කාලගුණික තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 8,374 කට අයත් පුද්ගලයින් 28,457 දෙනකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ති‍්‍රක් ලේකම් ගනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය.