IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


’’රිලා ඇමතිට නඩු දාන්න ඕන’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රිලා ඇමති රිලා සංගණනයට ලක්ෂ සීයකට වැඩිය වියදම් කළා. ඒකට නඩු දාන්න ඕන.තාම රිලව් ගානක් කිව්වෙත් නෑ. ප්‍රතිඵලයක් නෑ.මේ රජයේ සල්ලි.මේකට නඩු දාලා රිලා ඇමතිට අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අත ගහන ගහන වැඩේ ෆේල් වෙලා.අල්ලස් කොමිසම අල්ලගෙන අද ආණ්ඩු කරනවා.උදේට කොහෙන් හරි එකෙක් ගෙනත් මැගසින් දානවා. හැමදාම ඔය සෙල්ලම කරන්න බෑ. කූඨ ලේඛන හදපු මේ කතානායකටත් ජම්පර අන්දන්න පුළුවන්. කෝ එයාගේ ජපානේ කොලේ ආවද? ජනාධිපතිතුමා වැදගත් විදිහට වැඩ කරනකොට ගෝලයෝ ටික වෙන විදිහකට වැඩ.අද ඔයාලට ඡන්දයක් හරි හම්බවෙන්නේ ජනාධිපතිතුමා නිසා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

’’රිලා ඇමතිට නඩු දාන්න ඕන’’

යෝගා Wednesday, 04 June 2025 04:49 PM

මේ ආණ්ඩුවේ සෑහෙන පිරිසක් ඉදිරියේදී ඇතුළට යන්න සියලු සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඉන්නේ. ඒකත් බලයට ඇවිත් මාස 7ක් ඇතුළත. ඒක රෙකෝඩ් එකක්...!

:       223       31

ගමේ එකාලා Wednesday, 04 June 2025 04:58 PM

දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු අය ගැන වගේ වගක් නැහැ. මොලේ උඩ ඉන්න එකානේ...?

:       16       240

ගුණරත්න Wednesday, 04 June 2025 05:36 PM

මේ ආණ්ඩුව යන දවසට මේ රට අන්ත ප්‍රපාතයක දාලා තමයි යන්නේ, හැම රාජ්‍ය ආයතනයක්ම පාඩුයි. එහෙම තියෙද්දිත් තව දහස් ගණනින් රජයේ සේවයට බඳවා ගන්නවා. අවුරුද්ද අන්තිමේ මේවායේ ප්‍රතිඵල ඒවි, යවය හිඟය කොයිතරම් වැඩි වෙලාද කියලත් බලාගන්න පුළුවන් වේවි...!

:       247       29

fairoosmr Wednesday, 04 June 2025 06:08 PM

ඔබතුමාගේ කතාවට ලයික් දාන්න වහල්ලුනේ දැන්...

:       14       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 140 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 427 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site