IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මගේ නෝනා කිව්වට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා කියලා දැන් කියනවා.

රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්.රනිල් කියන්නේ ලෝකේ කාලා වතුර බීලා ඉන්න කෙනෙක්.එහෙම කෙනෙක් මගේ බිරිඳ කියන දෙයක් කරාවිද?නඩුවක් දානකොට ඔප්පු කරගන්න පැහැදිලි නඩුවක් දාන්න ඕන.මේ රටේ කවදාවත් ලුණු නැති වුනේ නෑ. සුද්දගෙ කාලෙ ඉඳන් ලුණු නැති වුනේ නෑ.අපෙනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’

ජයනාත් Tuesday, 20 May 2025 04:58 PM

කලබල නැතුව ඉන්න. දඬුවම ගානට ලැබෙයි කට වැහෙන්න. බදුල්ලේ කරපු ගණන්කාර කම් දිගටම ගෙනියන්න බැහැ. අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි.

:       10       31

කව්ද බෝයි Tuesday, 20 May 2025 05:28 PM

ඔයගොල්ලෝ ඔක්කෝම ඉන්නේ මුළු රටම කාලා වතුර බීලා.

:       6       28

මැක්ස් Tuesday, 20 May 2025 06:44 PM

අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි. දැන් ඇත්තේ තුවක්කුවේ බලයයි. නීතියක් නැතිකමේ අරාජිකත්වයයි. රණවිරු සැමරුමකට එක හිතින් සහභාගි වීමට නොහැකි නිවටත්වයයි. කයිවාරු දෙකොණින් බේරෙන විහිළු සහගත කාලයයි. සමාජය පුරා පාදඩත්වය ඉස්මතු වී පාරට තොටක නිදහසේ ගමන් කිරීමට නොහැකි කාලයයි...

:       8       1

fairoos Tuesday, 20 May 2025 07:21 PM

ඇප හම්බ වුණාම හිතන් ඉන්නේ නඩුව ඉවර කියලද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 336 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1849 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site