(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහනයේදී ආරක්ෂාව සැලසිය යුතු අපරාධකරුවන් 200ක් බන්ධනාගාරවල සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
එසේම විශේෂ ආරක්ෂාව ලබාදෙන දරුණු ගනයේ අපරාධකරුවන් විස්සක්ද බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව
ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින සැකකරුවන්ට තමන් සිටින ප්‍රදේශවල සිටම තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ හැකියාව ඇති කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
’’ගාඩ්’’ කළ යුතු අපරාධකරුවෝ 200ක්