(සුජිත් හේවාජුලිගේ)
ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩි තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ මිනීමරු වෙඩි තැබීම් සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ද අද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ අපරාධ මැඩලීමට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙළක් නොකරන බවට චෝදනා කළේය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’