IMG-LOGO

‘‘භාතිය‘‘ ඔසවයි

(අනිල් ගාමිණි විජේරත්න සහ බණ්ඩාර තල්පත්වැව)

භාතිය හස්තියාට පුරා දින නවයක ප්‍රතිකාරවලින් පසු  සිටින ස්ථානයේම අනික් පසට පෙරළීම අද දින සිදු කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ වෛද්‍ය උපදෙස් මත එම කටයුතු සිදු කෙරිණි.

භාතිය හස්තියා රෝගීව ඇවිද ගත නොහැකිව මහව මානින්ගමුව පොල්පිතිගම කැලෑබද ප්‍රදේශයක වළක වැටී සිටින මෙම හස්තියාගේ දකුණු පාදයට තුවාල සිදු ව ඇත.    වලහි වැතිරී සිටින හස්තියාට නැගීමට හෝ ඇවිද යාමට නොහැකිව සිටියි.

දින නවයක් තිස්සේ හස්තියාට ප්‍රතිකාර සිදුකරන අතර වන ජීවී නිලධාරීහු ඔහුට ආහාර සපයමින් සිටිති.

උක් බඩ ඉරිඟු, කොමඩු, කෙසෙල් ගෙඩි වැනි ආහාර මෙන්ම ගොයම් හා විවිධ පලතුරු මෙන්ම කොළ වර්ගද හස්තියාට ලබාදීම සිදු කෙරේ.

අද දින උදේ වරුවේ ඇතා වැතිරී සිටින වල ජලයෙන් පුරවනු ලැබීය. එම ජලය තුළ දැලක ආකාරයෙන් දොඹකරයක් මගින් ඇතා අනෙක් පසට පෙරළීම සිදු කරන ලදී. අනෙක් පසට පෙරළූ භාතියට අද දින හවස් වරුවේ ප්‍රතිකාර කිරීම අරඹනු ලැබීය.



අදහස් (0)

‘‘භාතිය‘‘ ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 103 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 62 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site