( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බ්‍රිතාන්‍යයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකි.
එම සැකකරු සමඟ රේන්ජ් රෝවර් වර්ගයේ ජිෆ් රථයක් සහ බෙන්ස් වර්ගයේ මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන එම වාහන පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප්රථය සැකකරු ව්‍යාජ අංක තහඩුවක් සවිකර පරිහරණය කරමින් සිටි බව පොලිසිය කියයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට